Real Stories, Real Results
HDB යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සාර්ථක වුණු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්
අපගේ පාරිභෝගිකයින්ගේ කර්මාන්තශාලා වලින් ලබාගත් අත්දැකීම්
Happy Clients
Average Rating
Would Recommend
Warranty on All Machines
HDB යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සාර්ථක වුණු
ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්
අපගේ පාරිභෝගිකයින්ගේ කර්මාන්ශාලා වලින් ලබාගත් වීඩියෝ සහ අත්දැකීම්
වීරසේකර මහතා— රත්නපුර
(Liquid Machine / Food Grade Export)
"Food Grade Machine: මේක Food Grade මැෂින් එකක් හින්දා අපේ නිෂ්පාදන අපනයනය (Export) කරන්නත් හොඳයි. මං කතා කරපුවහම, සුහදශීලීව හැම දෙයක්ම කරලා දුන්නා."
ප්‍රියන්ති කුමාරි මහත්මිය— ලක්ෂපාන
(Food Dehydration)
"මම දැනට ආහාර විජලන ක්ෂේත්රයේ (Food Dehydration sector) නියැලෙන කෙනෙක්. අපේ වැඩ කටයුතු සඳහා යන්ත්‍රයක් සොයනකොට HDB Engineering Lanka වෙතින් ලැබුණු සේවය ඇත්තටම අගය කළ යුතුයි."
දහනායක මහත්මා— කුරුණෑගල
(Rice Milling)
"වටේ වී මෝල් 4ක් විතර තියනවා ... මේක හොඳ නිසා තමයි කට්ටිය එන්නෙ."
පාරිභෝගික මහත්මිය— කළුතර
(Industrial Machinery)
"මන් ගොඩක් තැන් වලින් මැෂින් ගත්ත කෙනෙක්, හැබැයි මට මේ මැෂින් එක වැඩ කරලා පෙන්නපු එකම ආයතනය. මෙතන ඉන්න ටීම් එක හරිම සුහදශීලී — අපිව හොඳට පිලිගෙන, වැඩ ඔක්කොම කරලා දුන්නා. මන් ඕනෑ කෙනෙකුටත් Recommend කරනවා!"
HDB පාරිභෝගිකයා
📍 ශ්‍රී ලංකාව
"HDB Engineering Lanka වෙතින් යන්ත්‍රය ලබාගත් පාරිභෝගිකයෙකුගේ අත්දැකීම."
චතුරි මහත්මිය
📍 කෑගල්ල
"අපගේ Dehydrator Machine සහ Grinding Mill machine එක මිලදී ගත් පාරිභෝගිකයෙකුගේ සතුටුදායක අදහස් මෙන්න."
ආරියසේන මහතා
📍 කුලියාපිටිය
"පළතුරු, එළවළු, කුළුබඩු හොඳ quality එකෙන් විජලනය කරගන්න පුළුවන්."
Alo Agro
📍 Horana
"කාලය ඉතිරි කරගෙන ඉතා ඉක්මණින් වැඩ ටික පහසු කරගන්න පුළුවන්."
Machines Installed
Districts Covered
Spare Parts
Technical Support
Trusted Brand
Ready to grow your business?
Join Our 2000+ Happy Customers
ඔබේ ව්‍යාපාරය සඳහා නිවැරදි යන්ත්‍රය සොයා ගන්න — නොමිලේ Delivery, ස්ථාපනය සහ නෛතික ගිවිසුම
✅ නොමිලේ Delivery · ✅ නොමිලේ Installation · ✅ Legal Agreement · ✅ 12-Month Warranty
